For a creative society rich in knowledge through reading and writing.

Mini Kids Stories |

Aluth Yaluwa ᴹᴺᴷ³⁷

අලුත් යාළුවා

By:

NB-QUEEN

(This Book Contains btwn 300 - 1,000 words.)
1 Readers

කාලයත් එක්ක තිමති ලොකු ගෑනු ළමයෙක් වුණා. එයා තනියම ඉස්කෝලෙ යන්න පටන් ගත්තා. මෙහෙම තිමති ඉස්කෝලේ යනකොට අර ඉස්සෙල්ලා කිව්ව පාරේ අයිනේ තියෙන වලව්වෙත් මොකක්දෝ කතා කරන හඬක් තිමතිට  ඇහුණා.

𝕣𝕖𝕒𝕕 𝕨𝕚𝕥𝕙 𝕒𝕟𝕚𝕞𝕒𝕥𝕚𝕠𝕟 𝕡𝕚𝕔

( NBQ VOLUME 01 BOOK) ISBN - 978-624-6714-00-0

No Reviews Yet.
You need to subscribe to this book in order to submit a review.