BOOKS CATEGORIES
MOST POPOULER AUTHORS
![](https://www.netbook.lk/storage/345/Chooti-kiti.png)
♛ Kids stories |
Chooti Kiti
චූටි කිටී
No Readers
චූටි කිටීට සීතල නිසා වෙනදට වැඩිය අද බඩගින්නක් දැනෙන්න ගත්තා.එයාට ඉතින් කෑම දෙන්නත් කවුරුත් නැති නිසා එයාටම තමයි කෑම හොයාගන්න වුණේ.කෑම හොයාගන්න බැරිවුණ සමහර දවස්වලට එයාට බඩගින්නෙත් ඉන්න වෙනවා.