For a creative society rich in knowledge through reading and writing.

♛ Kids stories |

DUBURU CHOOTI

දුඹුරු චූටි

By:

NB-QUEEN

(This Book Contains Between 500 and 1,000 Kids(⁵⁰⁰ ˡᵉˢˢ ᵃˡˡ ᶠʳᵉᵉ).)
2 Readers

පුංචි වලස් පැංචෙක් හිටියා. එයාගේ වලස් අම්මයි වලස් තාත්තයි එයාට ආදරේට කිව්වේ දුඹුරු චූටි කියලා.දුඹුරු චූටි පැංචා කැමති කෑම එයාගේ අම්මා එයාට හැමදාම හදලා දුන්නා. දුඹුරු චූටිගෙ තාත්තත් එයාට හරිම ආදරෙයි. මාළු කන්න තමයි වලස් පැංචා ගොඩක්ම කැමති. ඒ නිසා වලස් පැංචාගේ තාත්තා හැමදාම මාළු අල්ලන් ඇවිත් දුඹුරු චූටිට ගෙනත් දුන්නා.

No Reviews Yet.
You need to subscribe to this book in order to submit a review.