BOOKS CATEGORIES
MOST POPOULER AUTHORS

Mini Kids Stories |
DUBURU CHOOTI ᴹᴺᴷ⁰⁶
දුඹුරු චූටි
2 Readers
පුංචි වලස් පැංචෙක් හිටියා. එයාගේ වලස් අම්මයි වලස් තාත්තයි එයාට ආදරේට කිව්වේ දුඹුරු චූටි කියලා.දුඹුරු චූටි පැංචා කැමති කෑම එයාගේ අම්මා එයාට හැමදාම හදලා දුන්නා. දුඹුරු චූටිගෙ තාත්තත් එයාට හරිම ආදරෙයි. මාළු කන්න තමයි වලස් පැංචා ගොඩක්ම කැමති.
𝕣𝕖𝕒𝕕 𝕨𝕚𝕥𝕙 𝕒𝕟𝕚𝕞𝕒𝕥𝕚𝕠𝕟 𝕡𝕚𝕔
( NBQ VOLUME 01 BOOK) ISBN - 978-624-6714-00-0