BOOKS CATEGORIES
MOST POPOULER AUTHORS
![](https://www.netbook.lk/storage/139/kadara-grace.gif)
♛ Kids stories |
KADARA GRACE
කෑදර ග්‍රේස්
2 Readers
හැබැයි ඔන්න එක දවසක් ග්‍රේස් තාත්තට ගේන්න කියලා කිව්ව පාට පාට අයිසින් ගාපු කේක් කෑල්ලක් තාත්තට ගේන්න අමතක වෙලා.තාත්තට ඔෆිස් එකේ වැඩ ගොඩගැහිලා හොඳටම හවස් වෙලා ගෙදර එන්නත් පරක්කු වෙලා.ග්‍රේස් කේක් කෑල්ල නැති නිසා ගොඩක් අඬන්න පටන්ගත්තා.ග්‍රේස් අඬන විදිහට තාත්තට දුක හිතුණා