For a creative society rich in knowledge through reading and writing.

mini short stories |

KALABALAYA

කලබලය

By:

NB-QUEEN

(This Book Contains btwn 1,500 - 2,000 words.)
1 Readers

නෑසුණා සේ ඇදෙහි අනෙක් පැත්ත හැරුණු පියදාසව දුටු සෝමලතා තවත් හයියෙන් බැන වැදුණාය.එවර පියදාසට කන්තෝරුවෙ මේසය මත ඊයේ දිනයේ ඉතුරු කර ගොඩගසා ආ වැඩ පිරුණු ලිපිගොනු කන්ද සිහිවන්නට විය.උදෑසන අටවන විට කන්තෝරුවට යාමට පියදාසට පැවරිී තිබුණි.නමුත් ඔහු කන්තෝරුවේ වැඩ භාරගත් දා සිටම නියමිත වේලාවට රාජකාරිය සඳහා පිටත් වූූ දවසක් නොමැති තරම්ය.

No Reviews Yet.
You need to subscribe to this book in order to submit a review.