BOOKS CATEGORIES
MOST POPOULER AUTHORS
![](https://www.netbook.lk/storage/125/liliyangif.gif)
♛ Kids stories |
LILIYAN 02
පුංචි ලිලියන් 02
1 Readers
පුංචි ලිලියන් ගෙදර ගිය ගමන්ම එයාගේ කාමරයේ බිත්තියෙන් චිත්‍රය ඇලෙව්වා. ඊට පස්සේ ඇඳට වෙලා ඒ චිත්‍රය දිහා බලාගෙන හිටියා.අහස, අහසේ තියෙන වළාකුළු,ගස්වැල් මේ චිත්‍රයේ තියෙන හැම දෙයක්ම දිහාම ලිලියෙන් ගොඩක් ආසාවෙන් බලන් හිටියා. පුංචි ලිලියන්ට එයා ඇඳපු චිත්‍ර ගැන හිතට ආඩම්බරේකුත් දැනුණා.පුංචි ලිලියන් කවදත් අහසට, වටේ ස්වභාදහමට ගොඩක් ආදරේ කළා. චිත්‍රෙ ඇදලා තියෙනවා වගේ ලස්සන වළාකුලක නැගලා පාවෙන්න තිබ්බනම් කියලා ලිලියන් තමාටම කියාගත්තා.