For a creative society rich in knowledge through reading and writing.

♛ Kids stories |

LILIYAN 03

පුංචි ලිලියන් 03

By:

NB-QUEEN

(This Book Contains Between 500 and 1,000 Kids(⁵⁰⁰ ˡᵉˢˢ ᵃˡˡ ᶠʳᵉᵉ).)
1 Readers

නෝරා අක්කලගේ ගෙදර තිබුණේ ලිලියන්ගේ ගෙදරට එහා පැත්තෙ වත්තේය. නෝරා අක්කගේ අම්මා ලිලියන්ගේ අම්මාගේ හොඳම යාළුවාය. ඒ නිසා නෝරා අක්කලගේ ගෙදර යාමට අම්මා අකමැති වුණේ නැහැ.


      " නෝරා අක්කේ..නෝරා අක්කේ.."  

            ලිලියන් දොරට තට්ටු කළා.

     "ආ මේ දෙන්නනේ. එන්න එන්න මං එනකන් බලන් හිටියේ."

       නෝරා අක්කා දොර අරින ගමන් කිව්වා.


   "මේ බලන්නකෝ මට හම්බුන දේ.මට මේවා දුන්නේ යාලුවෙක්."

No Reviews Yet.
You need to subscribe to this book in order to submit a review.