BOOKS CATEGORIES
MOST POPOULER AUTHORS
![](https://www.netbook.lk/storage/161/liliyangif.gif)
♛ Kids stories |
LILIYAN 04
ලිලියන් 04
2 Readers
රෝසි විස්තර කරන විට ලිලියන් ගොඩක් උනන්දුවෙන් අහගෙන හිටියා.රෝසියි ලිලියනුයි දෙන්නම වෑන් එකේ ජනේලයෙන් එළියට සබන් බෝල පිඹින්න ගත්තා.පාරේ ඉන්න ළමයි ඒ පිඹින සබන් බෝල අල්ලන්න දුවන විදිහ දැක්ක රෝසී ලිලියනුයි තවත් වැඩියෙන් සබන්බෝල පිම්බා.