For a creative society rich in knowledge through reading and writing.

mini short stories |

NAYA

ණය

By:

NB-QUEEN

(This Book Contains btwn 1,500 - 2,000 words.)
3 Readers

සිද්ධියෙන් පැය කාලකට පමණ පසුව ඩැනී අවදි විය. ලිපෙන් අඟුරු කැබැල්ලක් ගෙන දත් මැද ගන්නා අදහසින් දැනී කුස්සියට ගියේය තැම්බෝ මඤ්ඤොක්කා වලට පොල් අඩලයක් ගාමින් සිටි සුමනා ඩැනී හටසිනාවක් පෑවාය සුමනාකවදත්තම ස්වාමියාට ලෙන්ගතුය කරුණාවන්තය දැනී කොතරම් සුමනාහට බැන වැදුණද තම ස්වාමිපුරුෂයාට ඇති ගෞරවය මඳකින් හෝ අඩු වූයේ නැත.

No Reviews Yet.
You need to subscribe to this book in order to submit a review.