BOOKS CATEGORIES
MOST POPOULER AUTHORS
![](https://www.netbook.lk/storage/83/pansal.gif)
♛ Kids stories |
PANSAL
පැන්සල්
3 Readers
හැරී පහ ශ්‍රේණියේ ඉගෙනුම ලැබුවේය.ඔහු කුඩාකල සිටම ඉගෙනීමට දක්ෂ වූවෙකි.නැතිබැරි ළමයින් ඔහුගේ හොඳම මිතුරන් වීමද විශේෂත්වයකි.තම පන්තියේ සියළුම සිසුන් සමඟ සුහදව කටයුතු කළ හැරී පන්තිභාර ගුරුතුමියගේද ප්‍රශංශාවට ලක්විය.