BOOKS CATEGORIES
MOST POPOULER AUTHORS
![](https://www.netbook.lk/storage/110/punchi-liliyan.gif)
♛ Kids stories |
PUNCHI LILIYAN
පුංචි ලිලියන් 01
2 Readers
ද පාසල් නිවාඩු දිනයක් නිසා ලිලියන් පාන්දරින්ම ඇහැරුණේ නෑ. පුංචි ලිලියන් ටිකක් අද එයාගේ කාමරේට වෙලා හිටියා. අද නිවාඩු නිසා ලිලියන්ගේ අම්මත් එයාට කතා කරන්න කාමරයට ආවෙ නෑ.පුංචි ලිලියන් එයාගේ අම්මටයි තාත්තටයි වගේම පරිසරයට, සතුන්ට හරිම ආදරෙයි. ලිලියන් හැමදාම පාසල් යන්න කලින් තාත්තා එළිය සත්තුන්ට කෑම දාන්න හදලිා දුන්න ලෑල්ල උඩට කෑම දාලා යන එක පුරුද්දක් කරගෙන හිටියා.