For a creative society rich in knowledge through reading and writing.

♛ mini short stories |

SISILIYA

සිසීලියා

By:

NB-QUEEN

(This Book Contains Between 500 and 2,000 Shorts(⁵⁰⁰ ˡᵉˢˢ ᵃˡˡ ᶠʳᵉᵉ).)
3 Readers

සිසීලියා හට ලැබෙන සෑම මුදලක්ම වැය කළේ සිය රූපය රැකගැනීමට අවශ්‍යය කරන රූපලාවන්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහාය.නොයෙකුත් වර්ගයේ බෙහෙත් මෙන්ම ආලේපන වර්ගද සිසීලියාගේ අල්මාරියේ ගොඩගසා තිබුණි.මඟුල් ගෙදර පැමිණ සිටින සියලු තරුණියන්ට වඩා ඇය සුන්දර වීම ගැන සිසීලියා සිටියේ මහත් වූ සතුටකිනි.

No Reviews Yet.
You need to subscribe to this book in order to submit a review.