For a creative society rich in knowledge through reading and writing.

♛ mini short stories |

SUMANA

සුමනා

By:

NB-QUEEN

(This Book Contains Between 500 and 2,000 Shorts(⁵⁰⁰ ˡᵉˢˢ ᵃˡˡ ᶠʳᵉᵉ).)
2 Readers

“මේ ලොකුනෝනා..අද මට ටිකක් ඇඟට අමාරුයි.උණ ගැනෙන්න වගේ..අදට විතරක් මං ගෙදර නවතින්නද?“

 “අදට විතරක් කිය කිය උඹ හැම සතියකටම සැරයක්ම වැඩට එන්නෙ නැ සුමනා.මෙහෙම ගියොත් උඹ ආයෙත් වැඩට නාවට කමක් නැ“

“අනේ ලොකුනෝනා ආයෙත් නිවාඩු ඉල්ලන්නෙ නැ..අදට විතරයි නෝනා“ සුමනා බැගෑපත් වූවාය.

 “හ්ම්..හ්ම්..  පලයන්.හැබැයි හෙට නාවොත් මං බලාගන්නම්“

 “අනේ..බොහොම පිං ලොකුනෝනා මං හෙට නොවරදවාම එනවා“

No Reviews Yet.
You need to subscribe to this book in order to submit a review.