BOOKS CATEGORIES
MOST POPOULER AUTHORS
![](https://www.netbook.lk/storage/87/wadurupati-anim.gif)
♛ Kids stories |
WADURU PATI
වදුරුපැටී
2 Readers
වදුරුපැටී අම්මයි තාත්තයි එක්ක තරහා වෙලා එතනින් යන්න ගියා ගියා. එයාගේ හිතේ තිබුණු තරහට එයා කැලේ ඇතුලටම ගියා. ගොඩක් රෑ වුණා. ඒත් වදුරුපැටී ගෙදර එන පාර හොයාගන්න බැරි වුණා. වදුරුපැටී හොඳටම බය වෙලා ඇඬුවා.ගහක් උඩට වෙලා අඬ අඬා හිටපු වදුරුපැටී දැකපු බස්සෙක් එයාට කතාකළා.වදුරුපැටී කඳුළු පිහදාගෙන බස්සා දිහ බැලුවා.